
Kandulu sangawa ganna nohakiwa dasa asarana una
Athara yannata loba hithuna dahas wara latha una
Adaren api bandunu athangili gilihuna wenuna
Thawath iwasa ganna bari uni kandulu keta wetuna
කඳුළු සඟවා ගන්න නොහැකිව දෑස අසරණ වුණා
අතැර යන්නට ලෝබ හිතුණා දහස් වර ලතැ වුණා
ආදරෙන් අපි බැඳුණු අතැඟිලි ගිලිහුණා වෙන් වුණා
තවත් ඉවසා ගන්න බැරි වුණි කඳුළු කැට වැටුණා
Artist - Janaa
Music - Chandana Walpola
Lyrics - Malithi Madhara
Video Production - Infinite Images Films
Video Director - Kalum Senarathna
Watch and download "Kandulu Sangawa - Janaa" in HD. Formats: MP4,MP3,FLV,WEBM or 3GP
Post a Comment